@@උට්ලැයිඋට්ලැයිඌඌ hariyatama danne meeka thamai hambaune 3. Public Limited Company (Naamloze Vennootschap or NV): • Initial Investment: The minimum share capital for an NV is €45,000. • Considerations: Suitable for larger businesses with a more complex structure, offering limited liability to shareholders.
PR ekata igena ganna kalaya calculate wenne ne nedha. Work permit ekak hoya ganna amaru weida...spouse ta work permit ekak api igena ganna kale hoya ganna ba nodha...thank u oyalage vedio walata..wisthata denaganna widihak nethiwa inne
This is our group facebook.com/groups/2038513009832666/?mibextid=oMANbw.Hema peththenma hondata hithala theerenaya karanna.For about resident permit read www.mynta.nl/en/knowledge-base/two-types-of-permanent-residence-permits-in-the-netherlands-this-is-what-you-need-to-know-about-them#:~:text=Years%20are%20calculated%20differently%20What%20the%20EU%20long,is%20fully%20counted%20towards%20the%20required%20five-year%20term.
Thiyenawa. rajaye pasaluth thiyenawa. pudgalika international schools wala tuition fee eka primary education walata year ekakata euro 5,000 sita 22,000 dakwa, in ihala sisunta year ekakata euro 8,000 sita 23,000 dakwa parasayak wenawa. facebook.com/profile.php?id=100084079068493 facebook.com/groups/2038513009832666/
මම දැන්ට Software engineer කෙනෙක් විදියට වැඩ කරනවා,wife ekka netherland enna idea ekak tyeno.ehema eddi wife main applicant wela mm depent unoth full work permit labenwda mta ehe jobekak krna It fieldeknma?
@@HansiManage-n4e oya ena company ekath ekka katha karagena family visa gahaganna puluwan wei. eka katha karaganna oni company ekath ekka. oya awata passe husbandwa gennagannath puluwan. IND website eke wisthara balanna.
ඔයවගේ පාලන ක්‍රමයක් ලංකාවෙි තිබුනා නම් අද ලංකාව හොද දියුනු රටක්
Budu saranai 🙏🙏🙏om kreem kaali kayai namah 🙏🙏🙏om sri katharagama kanda Sami Namo namah 🙏🙏🙏
ඉතාම හොද පැහැදිලි කිරිමක් එ වගේ ඔය දෙන්නගේ ඉතාම සරල වගෙම විඩියො එකට විතරක් හොද මුණ පෙන්නන දෙන්නෙක් නෙමෙයි කියලා පෙනවා . ඔය විදිහටම කර ගෙන යන්න ජය වෙවා
බොහොම ස්තූතියි ඔබගේ කමෙන්ට් එකට. අප පිළිබදව ඔබගේ නිගමනය ගැන අපි හදවතින්ම සතුටු වෙනවා.
සාමාන්‍යයෙන් නෙදර්ලන්තය ගැන වීඩියෝ RUclips channel , Social media වලින් 5% වත් අඩුම කරන්නේ නැහැ.Australia ,America ,Canada ,uk වගේනම් අහන අහන අය කරනවානෙ.ඒ අතින් ඔය දෙන්නට ස්තූති කරන්න ඕන අපිට මෙහෙම නොදන්නා කරුණු සුපැහැදිලිව විස්තර කරනවට....🙏🙏🙏
බොහොම ස්තූතියි ඔබගේ කමෙන්ට් එකට. අපිට ගොඩාක් සතුටුයි අපේ චැනල් එකෙන් ඔයාලට වැඩක් වෙනවා කියලා අපිට දැනෙද්දි මේ වගේ කමෙන්ට් වලින්. මේ වගේ කමෙන්ට් අපිව තවත් දිරිමත් කිරීමක් කරනවා. ස්තූතියි!!!
I appriciate your task very much.clear explanation, Thank you very much as you love Srilankans
My pleasure 😊
My favorite county
බොහොම ස්තූතියි
Netherland Student visa ගැන එක RUclips channel එකකවත් මම හරියට දැකලා නැහැ පැහැදිලි කරනවා.හැබැයි work visa වගේ කරනවා Netherland වලට ආපු අය.මම Student visa ගැන ගොඩාක්ම දැකලා තියෙන්නේ indian අය කරන චැනල් වල ඔයාට Student life එක ගැන ඒ process එක පැහැදිලි කරන්න පුලුවන් නම් සෑහෙන්න වටිනවා....♥️🙏🙏
Nederland Student visa ගැන අපි Apply කරන තැන ඉදන්ම කරපු Videos තියෙනවා. මම ඒවා පහලින් දාන්නම් මීට අමතරව student life එක ගැන අන්වාර්යෙන්ම කියන්න ගොඩාක් දේවල් තියෙනවා සහ අපි අනිවාර්යෙන් video 1 කරන්න හිතාගෙන ඉන්නවා ඉතා ඉක්මනින්. ඔයාගෙ ඉල්ලීම ගැන අපි සතුටු වෙනවා.
ruclips.net/video/E6fJwirzkOY/видео.html
ruclips.net/video/jFxWpbmTUj0/видео.html
ruclips.net/video/mtW7hYnojOM/видео.html
Thank you so much
You're most welcome
Very important ❤love from Finland
Thanks
ලස්සනයි නංගී
හැමදේම පැහැදිලිව තියෙනවා 😊❤❤❤❤
Thank you 😍
Good explanation. Keep your channels ❤
Thank you, I will
Hoda pedili kirimak .Good luck ❤ oya dennata
බොහොම ස්තූතියි ඔබගේ කමෙන්ට් එක අපිට ලොකු දිරිගැන්වීමක්
good job
Thanks
Student kenek wihita awilla after bachelor pr ekata yanawa e procedure eka ganath detail dennako.. Ada video ekath superb❤❤
Sure in future
අයියේ මන් ඒ ලෙවල් කරන මේ දවස්වල බයෝ ටෙක් කරන්නේ...ආසාවක් තියේ නෙදර්ලන්තෙට එන්න...මන් ආස Agriculture වලට..මට එන විදිහ ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ..කීයක් විතර යනවද යන්න...ඒ ගැනත් කියන්නකෝ❤
farm job walata work visa apply karanna seratama kalin work permit ekak oya company ekakin labaganna oni.meka tharamak apahasui.eth try karanna puluwan. oyata thawa wayasa thiyena nisa me sambandayen igena ganna meheta enna puluwan .student enna lesi salli thiyenawanam.in passe oyata degree eken passe mehe job ekak hoyaganna puluwan lesiyenma. student visa apply karana eka sambanda siyaluma wisthara ape video wala thiyenawa. ewa Balala awabodayak ganna.
ruclips.net/video/E6fJwirzkOY/видео.htmlsi=rWUkGtIK-Z807zDs
ruclips.net/video/jFxWpbmTUj0/видео.htmlsi=4I67cKsZRSd8obOY
Thank you bro
Good work 🙂 Very informative
Thank you 😍
Bachelor ekata Netherland awilla husband and baby dependent widihata gathot. Husbandta awilla work visa ekakata maru wenna puluwanda?
Change karanna be job offer with visa lebunoth ok.Student yatathe dependant innakota work karanna be
please do a video about child education and day care facilities. thank you
For sure..
Degree program valata eddi spouse ekkan awilla job karanna puluwanda
ruclips.net/video/OZpohmsU-ag/видео.htmlsi=GQJXYe8eaOikWoY8
minutes 11:05 21:19
Aiye thank you for your explain soo student visa aawama dependent ta work karanna beda?
Unfortunately, Dependent can’t work 😟
Very interesting ❤❤❤❤
Thank you..🌷🌷
👍
Hi, how is construction feild jobs there
No idea we can find information and let you know if have.
Need more info regarding TR and PR processes
Noted
බිස්නස් එකක් පටන් ගන්නවා නම් ඩොලර් මිලියන කියක් යොදවන්න ඔනද ? අවම මුදල සදහන් කරන්න .
@@උට්ලැයිඋට්ලැයිඌඌ hariyatama danne meeka thamai hambaune
3. Public Limited Company (Naamloze Vennootschap or NV):
• Initial Investment: The minimum share capital for an NV is €45,000.
• Considerations: Suitable for larger businesses with a more complex structure, offering limited liability to shareholders.
Akki oyalage accommodation kohomda? hodid?podk kiyanko akki.
Accommodation hondai but tikak chalange ekak hoyaganna eka. Try kaloth bari ne. Video එකක් geenna inne 😊
PR ekata igena ganna kalaya calculate wenne ne nedha. Work permit ekak hoya ganna amaru weida...spouse ta work permit ekak api igena ganna kale hoya ganna ba nodha...thank u oyalage vedio walata..wisthata denaganna widihak nethiwa inne
1.Dutch PR ekata full duration eka Saha EU PR ekata half kiyala kiyanawa(so far)
2.work permit apugaman set karagaththa ayath innawa Kal kiya ayath innawa,depending
3.spouse ta legally work karanna be(work permit lebunoth kohomada kiyala experience ne)
Thank you 😊
Thank you dear... wisthara denaganna group ekak nedda oyala inna..feb intake ekata netherland enawada...sep intake ekata finlad tru karanawada kiyala hithaanna baruwa inne.. 1 eka mata pahadili une ne...igena ganna kale pR eka calculate wenawada nedda kiyana eka...godak godak thank u..oyala dena wisthara walata...
This is our group facebook.com/groups/2038513009832666/?mibextid=oMANbw.Hema peththenma hondata hithala theerenaya karanna.For about resident permit read www.mynta.nl/en/knowledge-base/two-types-of-permanent-residence-permits-in-the-netherlands-this-is-what-you-need-to-know-about-them#:~:text=Years%20are%20calculated%20differently%20What%20the%20EU%20long,is%20fully%20counted%20towards%20the%20required%20five-year%20term.
@@landofwindmills9430 godak godak thank you. Oyala karana sewaya godak watinawa..❤️❤️
Mata kohomada dana ganna puluwan da living cost eka kohomada kiyala
Single-food 100-150 (Euros)accommodation 400-900 etc..
Part time job ekakin month ekkata kochchara earn karanawada ? Month ekkata cost eka kochcharak yanawada?
800-1500 hoyana ayath innawa above 2000 hoyana ayath innawa eeta wada hoyana ayath innawa kiyala ahala thiyanawa.Accommodation ekka 500-800 wage yanna puluwan.
❤❤❤
Sesanal worker කෙනෙක් ලෙස පැමිණීමට පුළුවන් ද , ඔයා ලාගෙ කතාව ඇහුවා. ස්තුතියි .
Thanks for the comment. Meeka balanna ruclips.net/video/pxOA1dHm9U8/видео.htmlsi=tsS-znCmPZgU9qmA
ගුවන්යානා අලුත්වැඩියාව සදහා රැකියාවක් හොයා දෙන්න පුලුවන්ද අවූරුදු විසිපහක පලපුරුද්ද තියන අයකුට
Apita ehema contacts nam ne sorry 😔me site eke tikak balanna www.glassdoor.com/Job/netherlands-aircraft-engineer-jobs-SRCH_IL.0,11_IN178_KO12,29.htm
Api kuwait innea
Refugee widihata anna hadannea
💪💪
😊
caregiver kenek widiyata enne puluwanda
Dutch language oni wei Work permit ekata amatharawa
English language use karanne nadda.Hospital walath Dutch da use karanne.School wala language Dutch da
English use kranawa. Prashnayak na. Job ekak karanna hithamawanam language eka igena ganna rka hodayi
අක්කී ජොබ්ස් හොයා ගන්න විදිය ගැනත් පොඩ්ඩක් කියන්නකෝ....
අපේ page එකේ links ඇති try කරන්න m.facebook.com/groups/2038513009832666/?ref=share
🎉
මගේ දූ පදිංචියට ම එනවා ලබන අවුරැද්දෙ. මට දැන ගන්න ඕන කාගෝ බඩු දානව නම් ඒ කොහොමද කියල. ස්තුතියි
me tika balanna www.bing.com/search?q=sending+cargo+from+sri+lanka+to+netherlnads&form=ANSPH1&refig=804456F74D7946798BA4DC395BC3BCC6&pc=U531
@@landofwindmills9430
Thank you.
Netharland වල automotive industry එකේ jobs අඩුද
අදහසක් නෑ. හොයලා බලලා කියන්නම්. අපගේ Facebook Group එකට join වෙන්න.
facebook.com/groups/2038513009832666/?ref=share_group_link
Netherland wala nitharma wassa thiyenwd ?
hemadama nehe.eth bohodurata podi podi wesi ethiweem thiyenawa.
Lankata wada wadi da ?@@landofwindmills9430
Mn lifeguard vacancy ekakt enna inne aiye..😍
Niyamai. ...Good luck..🤩🤩🤩
@@landofwindmills9430 thank you😍
English walen study karanna babalata school thiyanawada. Kohomada ewaye gewem
Thiyenawa. rajaye pasaluth thiyenawa. pudgalika international schools wala tuition fee eka primary education walata year ekakata euro 5,000 sita 22,000 dakwa, in ihala sisunta year ekakata euro 8,000 sita 23,000 dakwa parasayak wenawa.
facebook.com/profile.php?id=100084079068493
facebook.com/groups/2038513009832666/
Inglish language ekk ehe jivath veddi hodtm puluvan venna oned.nattan vena bashavak thiynvd
English thiyana eka hondai Dutch puluwannam godak watinawa
@@landofwindmills9430 thanks 💗
මම දැන්ට Software engineer කෙනෙක් විදියට වැඩ කරනවා,wife ekka netherland enna idea ekak tyeno.ehema eddi wife main applicant wela mm depent unoth full work permit labenwda mta ehe jobekak krna It fieldeknma?
ou working visa eddi ehema prashnayak nehe
Ohe lankawe ayage documents weda karana office ekak nefda
Netherlands students visa process එකේදි අවුරුද්දක university fees ගෙවන්න ඔනේද? ගෙවන එක අනිවාර්යයි ද?
Danna tharamin ගෙවන්න ඕන. ඒ උනාට university එකෙන් කතා කරලා 90% ක් මුදල ගෙවන්න පුළුවන් wei. එහෙම එක්කෙනෙක් කරගත්තා. Uni එකත් එක්ක කතා කරගන්න.
@@landofwindmills9430 ethakota show money wenama one neda
@@Furbabies09 ou
oylge number ekk nedda details tikk dnagnna
Facebook page
Oyalage number ekak thiyenavada katha karanna mata hadisiyakata
Facebook page eken contact karanna
අක්කේ, පෝලන්ත TRC ඒකෙන් Netherlands job කරන්න පුළුවන් මට, ඒත් දැන ගන්න ඕනේ Netherland id එකට apply කරන්න පුළවන්කමක් තියෙනවා ද?. සමහර අය කියනවා poland trc එක renew කරන්න පුළුවන් කියලා, ඒත් ඒක risky මොකද මෙහේ TRC එකේ ලොකු process එකක් තියෙන නිසා..
පුළුවන් නම් විස්තරයක් සඳහන් කරන්න. ස්තූතියි
ID mean citizenshipda? BSN Id number eka hambawenawa.IND contact karala balanna eyala kiyai
@@landofwindmills9430 thank you
අක්කේ චෙෆ් කෙනෙක්ට කොහොමද නෙදර්ලන්තය හොදයිද
Hondai. Hotel courses ehemath thiyenawa.
Husband and wife dennama ekata enawanam khomda wenne aiye
@@HansiManage-n4e oya ena company ekath ekka katha karagena family visa gahaganna puluwan wei. eka katha karaganna oni company ekath ekka. oya awata passe husbandwa gennagannath puluwan. IND website eke wisthara balanna.
එන්න එයක මුදලක් යනවාද
Student da?
Babalage education free da
Government schoolnam free. Wayasa 18 ta Adu daruwanta. International school danawanam . PVT schoolnam pay karanna oni.
University eka mokakda akke oyalage?
ArtEZ University of Arts
Thanks for the reply.stay safe.
ඔය දෙන්නා මොනවද කරන්නේ ඔහේ
Studies..
❤❤❤❤
❤❤❤❤❤❤